ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටෙමින් ඩොලරයකට ගෙවන රුපියල් ප‍්‍රමාණය අද (18) 166.64ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්රී ලංකා මහ බැංකු- දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.1%කින් අවප‍්‍රමාණය වී තිබේ. ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය […]
The post රුපියල තවත් පහළට appeared first on Lankatruth.