පිලිපීනය හරහා හමාගිය මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයත් සමඟ ඇතිවූ වර්ශාධික කාලගුණය හමුවේ සිදුවූ නායයාමකින් අනතුරට පත්වූ පුද්ගලයින් 32නෙකුගේ සිරුරු සොයා ගැනීමට සහනසේවා කණ්ඩායම්වලට හැකිවී තිබේ. මේ වන විට ලැබී ඇති වාර්තා අනුව පිලිපීනයේ ප්‍රධාන දුපත තුළ පමණක් පුද්ගලයින් 60 දෙනෙකුට අධික පිරිසක් මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයට බිලි වී තිබේ. මේ වනවිට පිලිපීනය පසුකර ඇති මැන්කුට් හොංකොං […]
The post මැන්කුට් චීනයට ළං වේ appeared first on Lankatruth.