බහු ජාතික සමාගමට ඉඩම් ලබා දීම නවතනු!, ඉඩම් භුක්ති විදින ජනතාවට ඉඩම් ඔප්පු ලබාදෙනු!, ඌව වෙල්ලස්ස බින්තැන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ පාරිසරික හානි නොවන වැවිලි බෝග හඳුන්වා දී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා උපකාර ලබාදෙනු! යන ඉල්ලීම් මුල් කර ගනිමින් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීම් පෙරමුණ ඊයේ(15) දින ලෙයින් පෙත්සමක් අත්සත් තැබීය. සිංගප්පූරුවේ ගැසල් […]
The post ඉඩම් කොල්ලයට එරෙහිව ලේ පෙත්සමක් appeared first on Lankatruth.