විධායක ජනාධිපති ධුරය තුළින් හිට්ලර් පන්නයේ නායකයන් බිහිවීමට මෙන්ම එම ධුරයේ බලය තුළින් කරන ගනුදෙනු මඟින් රටක් අරාජික වීමට ද ඉඩ ඇති බවත් එම නිසා 20 වැනි සංශෝධනයක අවශ්‍යතාව දැන් පැහැදිලි බවත් පෙන්වා දෙන ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා 20 වැනි සංශෝධනයට අකැමැති වන්නේ හිට්ලර් පාලනයක් අවශ්‍ය අය බවද කියා […]
The post ’20’ එපා කියන්නේ ‘හිට්ලර්’ ඉල්ලන අයයි appeared first on Lankatruth.