තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන තුළ සිරවූ යොවුන් පාපන්දු කණ්ඩමේ පුහුණුකරු සහ ක්‍රීඩකයින් 12 දෙනාගෙන් ළමුන් 8 දෙනෙකු අද(9) පස්වරුව වන විට මුදාගෙන ඇති බවට තොරතුරු වාර්තා විය පසුගිය 23 වැනිදා පාපන්දු කණ්ඩායම අදාල ලෙන තුළට ඇතුළු වී ඇති අතර ලෙන තුළට ජලය ගලා ඒමෙන් ඔවුන් ලෙන තුළ සිරවිය. දින කිහිපයක සැළසුමකින් අනතුරුව […]
The post තායිලන්ත ලෙනක සිරවූ දරුවන්ගෙන් අටක් මුදා ගනියි. (වීඩියෝ) appeared first on Lankatruth.