ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා කළමණකරන පීඨයේ සිසුන්ගේ දෙමාපියෝ අද (09) එම මණ්ඩපය වැටලීමට කටයුතු කළහ. ඒ සිසුන්ගේ ගැටළුවලට වහා විසඳුම් ලබාදෙමින් මණ්ඩපය විවෘත කිරීමට කටයුතු කරන ලෙස පාලනාධිකාරියට බල කරමිණි. අද උදෑසන සිට ඔවුහු මණ්ඩපය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. මේ වනවිට දෙමාපියන් දස දෙනෙකු සමග මණ්ඩපාධිපති ඇතුළු පාලනාධිකාරිය සමග සාකච්ඡා පැවත්වෙමින් තිබේ. එම සාකච්ඡාවෙන් විසඳුමක් […]
The post දෙමව්පියෝ ත්‍රිකුණාමල මණ්ඩපය වටලති appeared first on Lankatruth.