පිටකොටුව – ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල අද (09) උදෑසන 7.45ට පමණ සිදුව ඇත වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අදාළ ස්ථානයේ වු පලතුරු කඩයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පලතුරු කඩයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබෙන බව පොලීසිය පවසයි. තුවාලකරු වයස අවුරුදු 40ක් […]
The post පිටකොටුවේ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට appeared first on Lankatruth.