Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

“මේ බලු කුණ දැන්වත් වළදාමු”

වසර 71ක් තිස්සේ පවත්වාගෙන පැමිණි, ජනතාවත් රටත් දිනෙන් දින පරිහාණියට පත්වන වත්මන් සමාජ, ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් ඊයේ (12) රාත්‍රියේ පැවති සිරස සටන දේශපාලන වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත්...

View Article


පොලිස් කොස්තාපල්ට පහරදුන් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටි බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා...

View Article


මන්නාරම් සමූහ මිනීවලේ කාල නිර්ණ වාර්තාව අද

මන්නාරම් සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි සාම්පලවල  කාල නිර්ණ වාර්තාව අද(14) ලැබීමට නියමිතව ඇත. මෙරට හමුවූ විශාලතම සමූහ මිනීවල ලෙස සැළකෙන මන්නාරම් සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි කොටස් පසුගිය ජනවාරි 25 වැනිදා...

View Article

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට පාකිස්ථාන රජයෙන් සම්මානයක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්තාන රජයන් පිරිනමන නිෂාන් ඊ ඉමිතියාස් සම්මානයෙන් පිදුම් ලබාතිබේ. ඊයේ(13) පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි පැවති උත්සවයකදී පාකිස්ථාන ජනාධිපති...

View Article

නියං සහනාධාර නොදුන්නාට පොල්පිතිගම ගොවියෝ මානවහිමිකම් කොමිසමට පැමිණිලි කරති

පසුගිය කාලයේ නියඟයෙන් පීඩාවිඳි පොලිපිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිජනතාව සඳහා අවශ්‍ය නියං සහනාධාර ලබානොදීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම...

View Article


යාන්ත්‍රික කියත්වලටත් ජනපති අත තියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත සියලුම යාන්ත්‍රික කියත් සඳහා ලියාපදිංචිය කිරිම ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනිවාර්ය කර ඇත. වන විනාශය, යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරිම සහ...

View Article

අයතා උපයාගැනීම් පිළිබඳ මහින්දානන්දට එරෙහි නඩුව මාස 04කට කල්යයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ක‍්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්...

View Article

ජනපති විවේචනය කළ මාධ්‍යවේදිනිය ඩොලර් 1900ක ඇප මත නිදහස්

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටේට් මහතා විවේචනයට ලක් කිරීම හේතුවෙන් අත්අඩංගුවේ පසුවූ පිලිපීන ජාතික සම්මාන ලාභී මාධ්‍යවේදිනී මාරිසා රෙසා මහත්මිය ඇපමත මුදාහැර තිබේ. පිලිපීන ජනාධිපතිවරයා විවේචනයට...

View Article


සේනා සමග තවත් වසංගතයක් –ආණමඩුව අක්කර 50කට ආසන්න ගොයම විනාශයි

ආණමඩුව කරඹෑව මහ වෙල් යායේ පැතිරී යන පුරුක් පණු වසංගතයෙන් මේ වනවිට අක්කර 50කට ආසන්න ගොයම දැවැන්ත විනාශයකට ලක්ව ඇති තිබේ. ගොවීන් පවසන්නේ මේ වනවිට තම කුඹුරු පුරුක් පණු වසංගතයෙන් අස්වැන්නක් ලබා ගත නොහැකි...

View Article


ප්‍රසන්නට සහ බිරිඳට එරෙහි අල්ලස් නඩුව යළි විභාගයට

මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ යළි විභාගයට ගෙන...

View Article

ආනන්දි ශෂිදරන් ‌‌දේශපාලනයට සමුදීමේ තීරණයක

උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය දේශපාලනයට සමුදීමට තීරණය කර ඇත. 2013 වසරේ දෙමළ ජාතික සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වූ ආනන්දි ශෂිදරන් මහත්මිය උතුරු පළාත් සභාවේ පුනරුත්තාපන සහ...

View Article

රාජ්‍ය ආයතන තුළ වංචා දූෂණ සෙවීමේ කොමිසම වැඩ අරඹයි

2015 ජනවාරි 14 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන තුළ සිදුවූබව පැවසෙන දූෂණ වංචා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ(14) රැස්ව තිබේ. දූෂණ වංචා සම්බන්ධ...

View Article

ආදරයට දෑවැදි නැති කුලමල නැති හෙටක් !

ආදරයට දෑවැදි නැති, කුලමල නැති හෙටක් නමින් සමාජවාදී තරුණ සංගමය, අළුත් පියාපත් ඇතුලු සංවිධාන ගණනාවක් එක්ව සංවිධානය කළ ගීතමය සැඳෑවක් ආදරවන්තයන්ගේ දිනය යෙදුණු ඊයේ(14) දින සංවිධානය කර තිබුණි. කොළඹ කොටුව...

View Article


ධීවර සංස්ථා සේවකයින්ගෙන් රතු එළියක්

ලංකා ධීවර සංස්ථා සේවක වැටුප්, අතිකාල, කොමිස් මුදල්, තේ වියදම් හා වෛද්‍ය නිවාඩු දිමනා ගෙවිමේදී ප‍්‍රධාන කාර්යාලය හැර අනෙකුත් සියලූම විධායකයන්හි ගෙවිම පැහැර හැරීමෙන් සේවකයන් ජීවත්විම පිළිබද ගැටලුවකට...

View Article

විමල්ගේ හොර පත්වීම් ලිපි සමෘද්ධි නිලධාරීන් 4500ක් රවටයි

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා ඇතිකර ගනු ලැබූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍ය විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්හට ලබාදුන් ස්ථිර පත්වීමේ ලිපිය නෛතික භාවකින් තොර...

View Article


සිම්බාබ්වේ රන් පතලක අනතුරකින් කම්කරුවන් 23ක් මරුට

සිම්බාබ්වේ රන් පතලක් තුළ සිරවී පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරත දිගින් පිහිටි ප්‍රදේශයක පවත්වාගෙන ගිය නීති විරෝධී රන් පතලක මෙම අනතුර සිදුව ඇත....

View Article

පුත්තලමේ හර්තාල් – 2000කට අධික කඩ සාප්පු වසා දැමෙයි

ඉදිකරමින් පවතින අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරමින් පුත්තලම නගරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරමින් පසුගිය 13 වැනිදා සිට කළු දිනය ලෙසට නම් කරමින් ප්‍රදේශවාසීන්...

View Article


පොල්පිටිය ගම්වැසියෝ බ්‍රෝඩ්ලන්ඩ් ගොඩනැගිල්ලක් අත්පත් කරගනිති

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කැලණි ගඟ හරස් කර ලංකා විදුලි බල මණ්ඩලය මඟින් ඉදිකරන පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියේ උමග කැණීම් හා එහි කටයුතු නිසා දේපළ හානියට...

View Article

රූපවාහිනී වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පාලනාධිකාරියෙන් පොලිසියට පැමිණිල්ලක්

ජාතික රූපවාහිනී සේවයේ රැකියාවේ නියුතු සේවක වෘත්තීය සමිති නායකයන් 07දෙනෙකුට එරෙහිව එම රූපවානී පාලනාධිකාරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අද (15) කුරුඳුවත්ත පොලිසියෙන් කැඳවීමක් සිදුර ප්‍රකාශයක්...

View Article

අමල් –නදිමාල් 28 ‌තෙක් රිමාන්ඩ්

ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ. සතියක රැඳවුම් නියෝග යටතේ ඩුබායි පොලිස් භාරයේ සිටි ගායක දෙපල අධිකරණයට ඉදිරිපත්...

View Article
Browsing all 8428 articles
Browse latest View live