Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

රුසියානු විපක්ෂ නායකයා නිදහස ලබයි

සිර දඬුවම් විදිමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි අද(14) නිදහස ලැබීය. පසුගිය ජනවාරි මාසයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක නිරත වූ බවට වන චෝදනා මත ඇලෙක්සි පසුගිය දින 20ක කාලය බන්ධනාගාර ගතව සිටියේය....

View Article


නාමල් හා නාලක අතර දුරකථන සංවාදයේ ඇතැම් කොටස් විනාශ කරලා

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇතිවු දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ...

View Article


රුපියල බාල්දුවීම වැලැක්වීමට මහබැංකුවෙන් පැලැස්තරයක්

රුපියල බාල්දුවීමට පිළියමක් ලෙස අත්‍යව්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කරමින් පවතී. ඒ අනුව රූපවාහිනී, ශ්‍රීතකරණ, වායුසමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, සුවඳ විලවුන් සහ පාවහන් ඇතුළු...

View Article

අබලන් ගුවන් යානා දෙකක් බෙල්ජියමෙන් ලංකාවට අතඅරියි

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත කුලී පදනම මත ප්‍රංශයෙන් ලබාගෙන තිබූ මගී ප්‍රවාහන ගුවන් බස් (විශාල ගුවන්යානා) දෙකක් ශ්‍රී ලංකාවෙන් කුලී පදනම මත බෙල්ජියමට ලබාදී තිබී ඇත....

View Article

ජනතාවට බෙදුව ඉඩමකින් අක්කර 72ක් අගමැතිගේ ඥාතියෙකුට දීලා…

ඉඩම් නොමැති ජනතාවට බෙදාදීමට යැයි පවසා 1982 පෙබරවාරි 17 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එවකට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යය ගාමිණි දිසානායක මහතා විසින් රජය සතු කර ඇති කොබෙයිගනේ ප‍්‍රාදේශිය ලේකම්...

View Article


නොර්වුඩ් –නිව්වැලිගම නාය යෑමෙන් නිවාස 05ක් ගිලා බසියි

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ  කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව, හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගය අඩි 10ක් පමණ පොළව තුළට ගිලා බැස ඇති අතර ඒ අසළ පිහිටි නිවාස 05ක්...

View Article

රජරට ප්‍රශ්න විසඳීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩපිළිවෙලක් නැති එක ගැන...

එක් එක් විශ්වවිද්‍යාලවල පවතින විශේෂිත තත්වයන් අනුව මුදල් හා වෙනත් පහසුකම් දිය යුතු වුවත් ඒ සම්බනධ නිශ්චිත නීත්‍යානකුල ක‍්‍රියාමාර්ගයන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති වීමේ ගැටලුව රජරට වෛද්‍ය පීඨය...

View Article

ICCය සනත්ට චෝදනා ගොනු කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීමේ චෝදනා යටතේ ශ්‍රී ලංකා තේරිම් කමිටුවේ හිටපු සභාපති, හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් චෝදනා...

View Article


විදුලියටත් මිල සූත්‍රයක්…

ඉන්ධන සඳහා හඳුන්වාදුන් “තෙල් මිල සූත්‍රය” මෙන් සූත්‍රයක් විදුලිය සඳහාද හඳුන්වාදීමට විදුලිබල අමාත්‍යාංශය පිඹුරුපත් සකස් කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සඳහන්...

View Article


23 ජනතා විරෝධයට වැකරන ජනතාවගේ සහාය –ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් 23 වෙනිදා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයට ජාතින වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ සියලුම වෘත්තීය සමිති සහභාගී වන බව...

View Article

තංගල්ල හිටපු සභාපතිගේ නඩු තීන්දුව සම්බන්ධ අභියාචන පෙත්සම කල්යයි

2011 වසරේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමති බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියට අදාලව චෝදනා ලැබ වසර 20 බැගින් වූ සිර දඬුවම් නියම වී සිටින තංගල්ල...

View Article

ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී.

ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ(15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය දින කිහිපයේ ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය...

View Article

විධායක ජනාධිපති බලය ඉතිහාසයේ පාවිච්චි වෙලා තියෙන්නේ රටට හානි කර පැත්තට…

විධායක ජනාධිපති බලය ඉතිහාසයේ පාවිච්චි වෙලා තියෙන්නෙ රටට හානිකර පැත්තට ජාතිවාදය වපුරවන රට බෙදන පැත්තට මිසක් ජාතික සමගිය හදන පැත්තට නෙවෙයි. යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා...

View Article


අනුර දිසානායක ඔස්ට්‍රියාවේදී ලාංකිකයන් අමතයි

යුරෝපා රටවල් කිහිපයකින් ලද ආරාධනාවකට අනුව මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ඔස්ට්‍රියාවේ වියානා නුවරදී “රට රකින, රට හදන,...

View Article

භාණ්ඩ රැසක් වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම නතරකරයි

අත්‍යාවශ්‍ය නොවන ගනයට ගැණෙන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී ඇති බවත් ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තවදුරටත්...

View Article


DIG නාලක අද CIDයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව සිටි...

View Article

එමිල් රංජන් යළි රක්ෂිත බන්ධනාගාරයට

වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 වසරේදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා මහතා තලබන 30 වනදා දක්වා රක්ෂිත...

View Article


“අලි රොෂාන්”ඇතුළු හත්දෙනෙකුට සිතාසි

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 04 දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා මත නිරාජ් රොෂාන් හෙවත් “අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට ලබන 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ...

View Article

DIG නාලක CIDයට නොපැමිණෙයි

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (16) දින අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ නැති...

View Article

රවීන්ද්‍ර විජේගුණවර්ධනට ජනාධිපතිගෙන් තවත් තනතුරක්

දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන...

View Article
Browsing all 8428 articles
Browse latest View live