අද ගන්ජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය දිනෙන් දින වළපල්ලට ඇදදමමින් සිටින බවත් ගන්ජා වැවීමට පෙර රටේ ආර්ථිකයට මහත් පිටුවහලක් වන පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තය රැකගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් […]
The post ගන්ජා වවන්න කලින් ආණ්ඩුව පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුයි appeared first on Lankatruth.