ශ්‍රී ලංකා අධිකරණය විසින් රතු වරෙන්තු නිකුත් කළ බවට ප්‍රසිද්ධියට පත්ව සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ජාත්‍යන්තර පොලීසිය විසින් නවතා පරික්ෂාවට ලක් කර තිබූ අතර ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන් ඒම සඳහා මෙරට කණ්ඩායමක්ද ඊයේ (07) පිටත්ව ගිය […]
The post උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන් appeared first on Lankatruth.