මේ දූෂිත ආණ්ඩුවත්, පරාජිත දූෂිත කල්ලියත් පරාජයට පත්කිරීමේ දෙයාකාරයක අභියෝගයක් මෙවර මැතිවරණයේදී පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. දූෂිත ක්‍රියාවලියේ උත්පත්තිය ප්‍රාදේශීය හා නගර සභා ආයතන බැවින් නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරවෙන් කැපීම දක්වා යෑමට ඉඩ නොදී මෙවර ඡන්දය නිවැරැදිව භාවිත කරන්නැයි දේවසිරි මහතා ඉල්ලීමක් කළේය. රටේ දේශපාලනය ගැන කලකිරීමෙන් ඡන්දය භාවිත නොකිරීම නිෂ්ඵල […]
The post මේ දූෂිත ආණ්ඩුවත් පරාජිත දූෂිත කල්ලියත් පරාජය කිරීම පුංචි ඡන්දයේ ජනතාවගේ වගකීමක් appeared first on Lankatruth.