බණ්ඩාරවෙල මහ නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණ තනිව තරග නොකර ස්වාධීන කණ්ඩායම් විදියට ඉදිරිපත් වෙන්නේ ඇයි? ජවිපෙ හැටියට අපි අනෙක් සියලු ආයතනවලට තරග කළත් සුවිශේෂී ප්‍රශ්නයකට මුහුණ දී සිටින ප්‍රදේශයක් වන බණ්ඩාරවෙලට අයත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට සහ බණ්ඩාරවෙල නගර සභාවට පමණක් අපි ස්වාධීනව තරග කරන්න තීන්දු කළා. මෙහිදී ජවිපෙ, එජාප, ශ්‍රී ලනිප […]
The post උමා ඔය විනාශයට දෙගොල්ලොම වගකිව යුතුයි appeared first on Lankatruth.