අධිවේගී මාර්ගවල වේගසීමා උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන නිරීක්‍ෂණය කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය පවසයි. දැනටමත් සවිකර ඇති මෙම වේග මාපක යන්ත‍්‍ර පද්ධතිය මෙම මස14 වැනිදා සිට ක‍්‍රියාත්මක කරන අතර එයින් වාහනවල වේගය නිරීක්‍ෂණය කෙරේ. වේග සීමා උල්ලංඝනය කරන වාහනවල […]
The post අධිවේගයේ අධිවේගෙන් ගියොත් දඩ appeared first on Lankatruth.