මේ දිනවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ආණ්ඩුකාරවරුන් පත්කරමින් තිබෙන අතර ඉන් තිදෙනෙකු මීට පැය කිහිපයකට පෙර පත් කර තිබේ. ඒ අනුව සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පත් කර ඇත. ඌව පළා ආණ්ඩුකාරවරයා ලෙස කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පත් කර තිබේ. එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් […]
The post කීර්ති, ධම්ම සහ රාඝවන්ට මෛත්‍රීගෙන් ආණ්ඩුකාර ධුර appeared first on Lankatruth.