පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලාබදුන් කිරි දෙනුන්ගෙන් ආදායමක් නොලැබෙන බැවින් දැඩි සේ අසරණභාවයට පත්ව සිටින දෙනුන් ලබාගත් ව්‍යාපාරිකයන්ගේ දේපළ බලන 11 වැනිදා වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබීම නිසා පවුල් පිටින් සියදිවි හානි කර ගැනීමට සිදුවන තත්වයකය පත්න ඇති බව කිරි ගොවීහු ඊයේ (06) මාතලේ පල්ලේපොළදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. මාතලේ […]
The post ආණ්ඩුවේ කිරි නැති හරක් නිසා ගොවියන්ට පවුල් පිටින් සිය දිවි හානි කරගන්නයි වෙලා තියෙන්නේ… appeared first on Lankatruth.