“මේ මැතිවරණය අළුත් ක්‍රමයකට තිබෙන මැතිවරණයක්. කොට්ඨාසයට වගකියන මන්ත්‍රිවරයෙක් තෝරාගන්නා මැතිවරණයක්. හොරුන් පන්නලා ගමට වැඩක් කළහැකි වැඩකරන්න සැළසුම් ඇති පක්ෂයක් දිනවන්න ඕනෑ මැතිවරණයක්. ඒ නිසා කිසිදා හෙරකම් නොකරපු ජනතා විමුක්ති පෙරමුණට ගම දෙන්න කියල ඉල්ලා සිටිනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇඹිලිපිටියේ ඉකුත් 06වනදා පැවසීය. ඇඹිලිපිටිය නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ […]
The post ඔබේ සභාව ජවිපෙට දෙන්න – අපි හොරු පන්නල ගම හදනවා appeared first on Lankatruth.