Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

අදත් මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

$
0
0

සෑම මාසයකම 10වනදා තෙල් මිල සූත්‍රය මත නිකුත් කරන ඉන්ධන මිල ගණන් අනුව මෙවරද ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශ කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරය රුපියල් 06කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 08 කින්ද ඉහළ දමා ඇත. එසේම සුපර් ඩීසල් ලීටරයක් මිල රුපියල් 08කින්ද ඉහළ දමා තිබේ.

The post අදත් මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles