ප්‍රසිද්ධ රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන කළ දින ඔහුය පැහැගරනීමකට ලක්ව ඇති බවත් එසේ ඔහු පැහැරගෙන ගොස් ඇත්තේ සිරිලිය සවිය ව්‍යාපෘතිය සඳහා යොදවා තිබූ ඩිෆෙන්ඩර් රථයක් භාවිත කිරීමින් බවත් ඒ පිළිබඳව විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද (20) අධිකරණයට දැනුම් දී ඇත ඒ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීය. වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණ […]
The post තාජුදීන් පැහරගෙන ගොස් ඇත්තේ සිරිලිය සවියේ ඩිෆෙන්ඩරයෙන් appeared first on Lankatruth.