රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් නීති විරෝධී ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (18) කටයුතු කර තිබේ. මෝසමක් මාර්ගයෙන් අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ කරුණු දැක්වූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා නෝර්වීජියානු […]
The post රෝහිතටත් රට යන්න තාවකාලිකව අවසර appeared first on Lankatruth.