ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කජු කතාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම නැතිවුණු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. රත්නායක මහතා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදීය. බිමල් රත්නායක මහතා එහිදී මෙසේද ප්‍රකාශ කර […]
The post ජනාධිපතිගේ කජු කතාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කීර්තිය නැතිවුණා appeared first on Lankatruth.