සිංගප්පූරු ගිවිසුම සම්මත කළේ රටේ නීතියටත් පටහැනිව බවත් මෙය රටවල් දෙකක් අතර ද්විපාර්ෂවීය ගිවිසුමක් යයැ සඳහන් කළද එය ද්විපාර්ෂවීය ගිවිසුමක් නොවන බවත් ජනතා විමුකත් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය 17වනදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි. එහි සම්පූර්න කතාව ඇතුළත් […]
The post සිංගප්පූරු ගිවිසුම රටේ නීතියටත් පටහැනියි… VIDEO appeared first on Lankatruth.