Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

වැලිකඩ හිටපු OICට වසරක සිරදඬුවම්

$
0
0

වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ සී.අයි.සී. කමල් අමරසූරිය මහතාට ශේෂ්ඨාධිකරණය විසින් වසරක සිරදඬුවම් නියම කර තිබේ. නීතීඥවරයෙකුට පහරදීම සම්බන්ධව හිටපු ස්ථානාධිපතිවරයාට පැවති නඩු විභාගයක් අවසන් කරමින් ශේෂ්ඨාධිකරණය මෙම දඬුවම නියම කර තිබේ.

The post වැලිකඩ හිටපු OICට වසරක සිරදඬුවම් appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles