ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සළකා බැලීම හෙට (01) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එම පෙත්සම අද (31) කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම පෙත්සම […]
The post ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සමෙන් තවත් විණිසුරුවරයෙක් ඉවත් වෙයි appeared first on Lankatruth.