Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

කාල් මාක්ස් 200වන සැමරුමට ජවිපෙ ප්‍රධාන ලේකම් නේපාලයට

$
0
0

නේපාලයේ ආණ්ඩු බලය හොබවන මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවක් අනුව එහි ගොස් සිටින ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මැයි මස 30 සහ 31 නේපාලයේ පැවැත්වුණු කාල් මාක්ස් 200වැනි ජන්ම දින ජාත්‍යන්තර සමරු වැඩසටහන සඳහා සහභාගිවී වී තිබේ.

The post කාල් මාක්ස් 200වන සැමරුමට ජවිපෙ ප්‍රධාන ලේකම් නේපාලයට appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles