සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. දුම්රිය වෘත්තිය සමිති අද (29) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අපහසුතාවයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා සඳහන් කළේය. කෙසේවෙතත් සැලසුම් කර පරිදි අද පස්වරු 04.00 සිට දුම්රිය වර්ජනය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන […]
The post දුමිරිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි appeared first on Lankatruth.