අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අද (20) පැවති උත්සවයකදී ප‍්‍රකාශ කර තිබේ. 1994 වසරේ සම්මත වූ පනත මේ දක්වා කිසිදු සංශෝධනයක් සිදු නොවූ බවත් නව සංශෝධන සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති අතර නව සංශෝධන සහිත පනත් කෙටුම්පත සකස් කෙරෙමින් […]
The post අල්ලස් පනතත් සංශෝධනය කෙරේ appeared first on Lankatruth.