හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකින ලෙස පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දී තිබූ නියෝගය ලබන ජනවාරි 25 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කර ඇත. වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන […]
The post ගෝඨාට එරෙහි අතුරු තහනම තවදුරටත් දිගුවෙයි appeared first on Lankatruth.