නේපාල මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බහුතර බලය සහිත ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සෘජුව තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරුන් 165න් 116ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත්ව සිටී. ඉන්දීය හිතවාදී පාලනයක් අනුගමනය කරමින් සිටි පාලක කොංග්‍රස් පක්ෂය මැතිවරණයෙන් දරුණු පරාජයක් අත්කර ගෙන ඇති අතර මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස කද්ගා ප්‍රසාද් ඕලි […]
The post නේපාල කොමියුනිස්ට් පක්ෂය මහ මැතිවරණය ජය ගනී appeared first on Lankatruth.