නීති විරෝධී ව රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන අපනයනය ස`දහා කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය නිෂ්පාදනය කරණ ලෝකයේ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි බහු ජාතික ඩෝල් සමාගමට පසුගිය රජයෙන් ලබා දුන් රාජ්‍ය අනුග‍්‍රහය ඒ ආකාරයෙන් ම වත්මන් රජයෙන් ද ලබා දෙමින් තිබේ. ජලපෝෂක වනාන්තර බිම් හා ගොවි බිම් විනාශ කර සීමාසහිත ඩෝල් ලංකා පුද්ගලික සමාගම නමින් මෙරට කි‍්‍රයාත්මක වෙමින් […]
The post නීති විරෝධී ඉඩම් අයිතිය ඩෝල් සමාගමට ලබා දීමට රජය සැරසෙයි appeared first on Lankatruth.